Showing posts with label manaram. Show all posts
Showing posts with label manaram. Show all posts

Thursday, April 1, 2010

How to remove MacAfee Security Center with Virus Scan 12.1 MS



Kespersky අලුත් වර්ශන් ඉන්ස්ටෝල් කරනකොට McAFee කොම්පියුටරේ තිබුනොත් අන් ඉන්ස්ටොල් කරත් රෙජිස්ට්‍රි එකෙන් ගලවෙන්නෙ නෑ. එකට පොඩි රිමුවල් ටූල් එකක් හමු වුනා. මම හිතනව ඔයලටත් එක ප්‍රයෝජනවත් වේවි කියලා.

රිමුවල් ටූල් එක මෙතනින් එක ඩවුන්ලොඩ් කරගන්න

http://download.mcafee.com/products/licensed/cust_support_patches/MCPR.exe


තවත් විස්තර මෙතනින් බලන්න

http://forum.kaspersky.com/index.php?showtopic=142224